This wonderful person live in the neighboring country of India. He was born on 13 August 1929, Jani ප්රාහ්ලාද්. The 11-year-old alone in the forest, he had to practice meditation Hindu Yogis. He said the troika visit him one night in 1940, the bears have been blessed that does not want to ever put a finger to his tongue Food. In 1940 he was living without any drink Food from this period. A group of doctors have also reported some 2003 and 2010. The investigation confirmed that no other person has been wonderful memes live without food drink. The doctors and researchers on research done by the person that is very good levels of health said. They have also said that the proper functioning of all his organs. In his stomach and kidneys, but all internal processes will be completely empty. The digestive process, the body does not say that the body does not need to commit. Absorption of energy required for the live has become a problem can not be explained yet how to get a.
මෙම අපුර්ව පුද්ගලයා ජිවත් වන්නේ අසල්වැසි රට වන ඉන්දියාවේ ය. ඔහු 1929 අගෝස්තු 13 වන දින උපත ලැබූ ප්‍රාහ්ලාද් ජානිය. වයස අවුරුදු 11 දී ඔහු තනිව වනගතවී ඇත්තේ හින්දු යෝගී භාවනා ප්‍රගුණ කිරීමටය.
ඔහු පවසන පරිදි 1940 එක් දිනක් රාත්‍රියෙහි ඔහු වෙත පැමිණෙන ත්‍රිමුර්තී දෙවගනන් ඔහුගේ දිවට ඇගිලි තබා කිසිදා අහාර ඔහුට උවමනා නොවනු ඇති බවට ආශිර්වාද කර ඇත.
ඔහු 1940 සිට මේ කාලය දක්වා තුල කිසිම අහාර පානයක් නොගෙන ජීවත්වේ. මේ පිළිබද වෛද්‍යවරුන් පිරිසක් විසින් 2003 වර්ෂයේදී සහ 2010 වර්ෂයේදී පරීක්ෂණ කිහිපයක් කර තිබේ. එම සියලුම පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ මෙමෙ අපුර්ව පුද්ගලයා කිසිම ආහාර පානයක් නොගෙන ජිවත් වෙන බවයි.
මේ පිලිබදව පර්යේෂණ සිදුකල වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් විසින් පවසන්නේ මෙම පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය ඉතාම හොද මට්ටමකම තිබෙන බවයි. ඔහුගේ සියලුම අවයවද නිසි පරිදි ක්‍රියාකරන බවද ඔවුන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ ආමාශ සහ වකුගඩු සම්පූර්ණයෙන් හිස්ව ඇති නමුත් සියළුම අභ්‍යන්තර ක්‍රියාවලි සිදුවේ. ශරීරයේ අහාර ජීර්ණ ක්‍රියාවලියක් සිදු නොවන නිසා ශරීර කෘතයන්ද සිදු කිරීමට අවශ්‍ය නොවන බව පවසනවා.
ජිවත් වීම සදහා ශරිරයට අවශ්‍ය ශක්තිය ලැබන්නේ කෙසේද කියා තවමත් පැහැදිලි කර ගත නොහැකි ප්‍රශ්නයක් බවට පත්වී තිබේ.
No comments:
Post a Comment